Monday, August 17, 2026
Follow Us
ඉතිහාසයේ පළමු වතාවට ටයිම්කීපර් ලෙස කාන්තාවන් දෙදෙනෙක්
ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහා බඳවාගත් නව වේලාසටහන්කරු නිලධාරීන් 18 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය කිරීම අද (17) සිදු කෙරිණි. 

 

 ඉතිහාසයේ පළමු වතාවට ඒ පත්වීම් අතරට කාන්තාවන් දෙදෙනෙක් ඇතුලත් වීමද විශේෂත්වයක් විය.

පත්වීම් ප්රදානය සඳහා ප්රවාහන හා මහාමාර්ග නියෝජ්ය අමාත්ය ප්රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර එම අවස්ථාවට ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති පී.ඒ. චන්ද්රපාල මහතා ඇතුළු අධ්යක්ෂ ජනරාල්, අධ්යක්ෂ මණ්ඩල නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් සහභාගී විය