මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අද දිවයිනට රැගෙන එයි ඩුබායිහිදී අත්අඩංගුවට ගත්, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා එල්ල වන "ශිරාන් බාසික්" නමැත්තා අද (14) දිවයිනට රැගෙන ඒමට නියමිත බව වාර්තා වේ. ඔහු පසුගිය මැයි 26 වෙනිදා ඩුබායි පොලිසි විසින් අත්අඩංගුවට ගත් බව ද වැඩිදුරටත් වාර්තා වෙයි.