Saturday, October 26, 2024
Follow Us
දෙසැම්බර්  පාසල් නිවාඩුවට විශේෂ දුම්රිය ධාවනයක්

2023 දෙසැම්බර් මස දීර්ඝ සතිඅන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන කාලසටහනක් ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමෙන්තුව සඳහන් කරයි.

එම කාලසටහන පහත සඳහන් වේ.

railway 30