Thursday, January 16, 2025
Follow Us
මේ වසරේ සංචාරකයින් පැමිණීම මිලියන 2 ඉක්මවයි

2024 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් ගණන අද (26) මිලියන 2 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙයි.