Thursday, September 17, 2026
Follow Us
ජාතික ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති ලබන 29 දක්වා රිමාන්ඩ්
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සභාපති රේණුක පෙරේරා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කළ බව වාර්තා වෙයි.