
වියළි කාලගුණයේ වගා හානි සඳහා වන්දි ගෙවීම් කඩිනම් කෙරේ
වියළි කාලගුණයෙන් හානියට පත් කුඹුරු ඉඩම් සඳහා කඩිනමින් වන්දි ලබාදීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කටයුතු කර තිබේ.
Aug.19

වියළි කාලගුණයෙන් හානියට පත් කුඹුරු ඉඩම් සඳහා කඩිනමින් වන්දි ලබාදීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කටයුතු කර තිබේ.
Aug.19

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහර අද (19) රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිතයි.
Aug.19

වියළි කාලගුණයෙන් හානියට පත් කුඹුරු ඉඩම් සඳහා කඩිනමින් වන්දි ලබාදීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කටයුතු කර තිබේ.
Aug.19

ශ්‍රී ලංකීය ගීත සාහිත්‍යයට සහ බෞද්ධ කලා ක්ෂේත්‍රයට අසමසම මෙහෙවරක් ඉටුකළ ප්‍රමුඛ පෙළේ යතිවරයෙක්, සම්මානනීය ගේය පද රචකයෙක්, මෙන්ම ග්‍රන්ථ කතුවරයෙක් වූ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් අද (18) අපවත් වී වදාළහ.
Aug.18

රුපියල් ලක්ෂ 30කට ආසන්න වටිනාකමකින් යුත් නීතිවිරෝධී සත්ත්ව ඖෂධ කිලෝග්‍රෑම් 1,090ක් විනාශ කර තිබේ. සතුන් ඇති කරන, ගොවිපළ පවත්වාගෙන යන සහ සත්ත්ව නිෂ්පාදන භාවිත කරන පාරිභෝගිකයින්ගේ විශේෂ අවධානයටයි මේ පණිවිඩය. පාරිභෝගික කටයුතු...
Aug.18

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ අල්ලස් හා දූෂණ විරෝධී ක්‍රියාමාර්ග මෙන්ම ආයතනික සුපිළිපන්භාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස, ISO 37001 – අල්ලස් විරෝධී කළමනාකරණ පද්ධතිය පිළිබඳ දෙදින වැඩමුළුවක් ජනාධිපති ලේකම්...
Aug.18

පාර්ලිමේන්තුව මීළගට රැස්වීමට නියමිත අගෝස්තු 18 සිට 21 දක්වා දිනවලට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
Aug.11

කථානායකවරයා සහ මැක්ස් ප්ලැන්ක් පදනමේ නියෝජිතයන් අතර පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවක් කථානායක නිල නිවස පාර්ලිමේන්තුවේ දසවැනි දෙපාර්තමේන්තුව ලෙස පරිවර්තනය කිරීමට සැලසුම්
Aug.08

මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පුද්ගලයන් සහ සංවිධාන වෙතින් ලැබී ඇති යෝජනා 31ක් මෙන්ම මීට පෙර මැතිවරණ ප්‍රතිසංස්කරණවලට අදාළව ඉදිරිපත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තා සමාලෝචනය කර, වාර්තාවක් සකස් කිරීම...
Aug.08

රජයක් වශයෙන් නවෝත්පාදන පර්යේෂණ සඳහා අවශ්‍ය යටිතල පහසුකම්, මූල්‍යමය සහයෝගය මෙන්ම ආයතන අතර සම්බන්ධතාව ගොඩනැගීමේ වගකීම රජය උපරිමයෙන් ඉටු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
Aug.05

ද්විපාර්ශ්වික සහයෝගිතාව සහ කාන්තා නායකත්වය ශක්තිමත් කිරීමට නව මංපෙත් විවර කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිල චීන සංචාරය සාර්ථකව අවසන් වෙයි.
Aug.04

2025 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන්, කුඩා වැව් 1,599ක්, අමුණු 1,686ක් සහ ඇළ මාර්ග 4,042ක් හානියට පත් වී තිබේ. එබැවින්, වී වගාවට අවශ්‍ය ජල සම්පාදනය සහ...
Aug.18

හඳුන්වා දී ඇති අවශ්‍යතා අනුව 2026-2030 ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ප්‍රමුඛතා කාර්යයක් සේ සලකා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Aug.18

යෝජිත අධ්‍යාපන සභාවේ විෂය පථය යටතට ගැනෙන කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ වෙනත් නෛතික විධිවිධාන යටතේ දැනටමත් බලය පැවරී ඇති ආයතන සමඟ නිසි සම්බන්ධීකරණයකින් යුතුව අධ්‍යාපන සභාව පිහිටුවීම සඳහා පනත්...
Aug.18

කිසිදු ආකාරයකින් උසස් පෙළ විභාගයේ ප්‍රශ්ණ පත්‍ර පිටවීමක් සිදුවී නැති බවත් අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙසත් ඒ.කේ.එස් ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය විභාග කොමසාරිස් ජනරාල් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළාය.
Aug.13

ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ අරමුදල් යොදා ගනිමින් මුතුරාජවෙල පර්යන්තයේ ඝනමීටර 15,000ක ඉන්ධන ගබඩා ටැංකි 02ක් සහ ඝනමීටර 10,000ක ඉන්ධන ගබඩා ටැංකියක් ඉදි කිරීම සඳහා 2025-06-02 දින පැවති අමාත්‍ය...
Aug.11

කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ නවීකරණය කරන ලද ඒකක හා වැඩිදියුණු කරන ලද යටිතල පහසුකම් රැසක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) රෝගී සත්කාර සේවාව සඳහා...
Aug.17

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපතේ අද (15) පස්වරුවේ රික්ටර් මාපකයේ 6.9ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් ඇතිවූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.
Aug.15

ඕමාන සුල්තාන් රාජ්‍යයේ වාණිජ අමාත්‍යාංශයේ විදේශ වෙළෙඳ සහ ජාත්‍යන්තර සහයෝගිතා උපදේශක පංකජ් කිම්ජි මහතා සහ දූත පිරිස අගෝස්තු 13 දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
Aug.14

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කරන කොමාණ්ඩර් KUBO Takayuki අද (12) නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු හමු වී තිබේ.
Aug.12

හෝමූස් සමුද්‍ර සන්ධිය අමෙරිකානු හමුදාවන්ගේ “සම්පූර්ණ පාලනය” යටතේ පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ බව වාර්තා වෙයි.
Aug.12

සොබාදහමේ කොළ පැහැයත්, අත්කම් කලාවේ නිර්මාණශීලිත්වයත් එකට එක් වූ විට බිහි වන්නේ ඇසට මෙන්ම සිතටත් සැනසීම ගෙන දෙන සුන්දර නිර්මාණයකි. පයිප් ක්ලීනර් නම් සරල අමුද්‍රව්‍ය භාවිතයෙන් නිවෙස් අලංකාරයට නව පෙනුමක් එක්...
Jul.19

චොක්ලට් රසට කැමති අයට හොඳම තේරීමක් ලෙස මෙම චොක්ලට් මිල්ක්ෂේක් පානය හඳුන්වා දිය හැක.
Jul.08

අවශ්‍ය ද්‍රව්‍ය: ගෝවා මල් ග්‍රෑම් 250 කුකුළු මස් ග්‍රෑම් 200 ලුණු කොළ ග්‍රෑම් 100 පාන්පිටි ග්‍රෑම් 150 ,200 බිත්තර 1 බේකින් පවුඩර් තේ හැඳි 1 බැද ගැනීමට තෙල් කෝප්ප 3 සූදුරු ඇට තේ හැඳි 1/2 ලියා ගත් කරපින්චා තේ...
Jun.22

මික්ස් වෙජිටබල් කරිය ඉතා පෝෂදායි ආහාරයක් වන අතර නිර්මාංශ පමණක් ආහාරයට ගන්නා අයට රස රසකි.
Jun.22

කෝපි කියන්නෙ අපි හරි ආදරණීයව රස බලන පානයක්. ඒත් අද පුංචි වෙනසක් කළා. හැමදාම කන කේක් එක වගේද බලන්නකෝ මේ කේක් එක. කෝපි රසට හදන කේක් එකක් නිවෙසේ සාමාජිකයන් එකතු...
Jun.15