
දැදුරු ඔය වාන් දොරටු කිහිපයක් විවෘත කරයි
පවතින වර්ෂාපතනය සහිත කාලගුණ තත්ත්වයත් සමඟ මේ වන විට දැදුරුඔය ජලාශයට එකතු වෙන ජල ප්‍රමාණය පාලනය කිරීම සඳහා ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි තුන බැගින් ද තවත් දොරටු හයක් අඩි...
Nov.03

පවතින වර්ෂාපතනය සහිත කාලගුණ තත්ත්වයත් සමඟ මේ වන විට දැදුරුඔය ජලාශයට එකතු වෙන ජල ප්‍රමාණය පාලනය කිරීම සඳහා ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි තුන බැගින් ද තවත් දොරටු හයක් අඩි...
Nov.03

මහජනතාවට වඩාත් කාර්යක්ෂම සහ කඩිනම් සේවාවක් සැපයීම වෙනුවෙන් ජනාධිපති අරමුදලේ සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටම දක්වා විමධ්‍යගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ 2025 වසරේ ඉහළම කාර්යසාධනයක් දැක්වු සබරගමුව පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල...
Nov.02
කාන්තාවන්ගේ අයිතිවාසිකම්, සාමය සහ ආරක්ෂාව සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රතිපත්ති පිළිබඳ දැනුම භාෂා බාධාවකින් තොරව ලබාගැනීමේ අවස්ථාව පුළුල් කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ “කාන්තාව, සාමය සහ ආරක්ෂාව” පිළිබඳ යෝජනාවල නිල නොවන සිංහල...
Nov.02

36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙල ඊයේ (30 වැනිදා) පස්වරු 3.00 ට දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී ආරම්භ විය. ජාතික යෞවන ක්‍රීඩා උළෙල ඔක්තෝබර් 30 සිට නොවැම්බර් 01...
Oct.31

අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන ‘තල්ඇටයා’ නමින් හඳුන්වන ඇත් පැටවා වැඩිදුර ප්‍රතිකාර සඳහා උඩවලව ඇත් අතුරු සෙවණ වෙත රැගෙන ගිය බව පරිසර අමාත්‍යංශය සඳහන් කරයි.
Oct.31

ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්කර ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීම මෙන්ම, රට තුළ ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනඟමින් නිරෝගී ජනතාවක් බිහිකිරීම අරමුණු කරගෙන ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා සැලසුම් සකස් කරන ලෙස ජනාධිපති අනුර...
Oct.29

නොවැම්බර් පළමු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක් - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරේ නොවැම්බර් 03 සිට 06 දක්වා රැස්වීමට නියමිත පාර්ලිමේන්තු සතියේ කටයුතුවල සංශෝධනයක් සිදු වූ බව පාර්ලිමේන්තුවේ මහ...
Oct.31

පාර්ලිමේන්තුව නොවැම්බර් 03 සිට 06 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
Oct.27

රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුත් සහ විධිමත් ක්‍රමවේදයක් බවට පත් කිරීම සඳහා ගෙන ඇති පියවර සහ නව ප්‍රසම්පාදන පනතක් සකස් කිරීමේ ප්‍රගතිය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී...
Oct.23
ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සංශෝධනයට යටත්ව, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමි විය. පාර්ලිමේන්තු මන්ත්‍රී...
Oct.23

මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම, මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලදී ඇප ලබා ගැනීමේ විධිවිධාන සංශෝධනය කිරීම සහ කංසා ශාකය පිළිබඳ නීතිමය නිර්වචනය පැහැදිලි කිරීම අරමුණු කරගත් විෂ වර්ග, අබිං සහ අන්තරායකර...
Oct.21

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස හෙට (27) දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කර ඇතැයි අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව මහතා සඳහන් කරයි.
Oct.26

ඉඟිණිමිටිය ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය පාලනය කිරීම සඳහා මේ වන විට එම ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් ද වාන් දොරටු දෙකක් අඩිය බැගින්ද විවෘත කර තත්පරයට ඝණ අඩි...
Oct.26

අත්තනගලු ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍ය ප්‍රදේශවලට ලැබී ඇති අධික වර්ෂාපතනයත් සමඟ, බස්නාගොඩ ජලාශයේ වාන් දොරටු විවෘත කර ජලය මුදාහැරීම හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග...
Oct.26

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මඟින් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.
Oct.26

ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (17) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Oct.18

දකුණු සහ ඌව පළාත්වලත් රත්නපුර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Nov.03

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට(CHOGM) 2026 සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නොවැම්බර් 02 වැනිදා ඇන්ටිගුවා හි වී. සී. බර්ඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වූවාය.
Nov.02

2026 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගි වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (31) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ඇන්ටිගුවා සහ බාබුඩා රාජ්‍යයේ ශාන්ත ජෝන්ස් නගරය බලා පිටත්ව ගියාය.
Nov.01

ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ආරක්ෂක ක්ෂේත්රයේ සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ ශ්‍රී...
Oct.27

බ්‍රසීලයේ ජනාධිපතිවරණයෙන් වාමාංශික ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්‍රහණය කර තිබේ.
Oct.26

සාම්ප්‍රදායික කොරියානු කිම්චි ස්ටූවකි. පහත සඳහන් ප්‍රමාණ ගෝවා කිලෝග්‍රෑම් 1ක් සඳහාය.
Nov.03

සොබාදහමේ කොළ පැහැයත්, අත්කම් කලාවේ නිර්මාණශීලිත්වයත් එකට එක් වූ විට බිහි වන්නේ ඇසට මෙන්ම සිතටත් සැනසීම ගෙන දෙන සුන්දර නිර්මාණයකි. පයිප් ක්ලීනර් නම් සරල අමුද්‍රව්‍ය භාවිතයෙන් නිවෙස් අලංකාරයට නව පෙනුමක් එක්...
Jul.19

චොක්ලට් රසට කැමති අයට හොඳම තේරීමක් ලෙස මෙම චොක්ලට් මිල්ක්ෂේක් පානය හඳුන්වා දිය හැක.
Jul.08

අවශ්‍ය ද්‍රව්‍ය: ගෝවා මල් ග්‍රෑම් 250 කුකුළු මස් ග්‍රෑම් 200 ලුණු කොළ ග්‍රෑම් 100 පාන්පිටි ග්‍රෑම් 150 ,200 බිත්තර 1 බේකින් පවුඩර් තේ හැඳි 1 බැද ගැනීමට තෙල් කෝප්ප 3 සූදුරු ඇට තේ හැඳි 1/2 ලියා ගත් කරපින්චා තේ...
Jun.22

මික්ස් වෙජිටබල් කරිය ඉතා පෝෂදායි ආහාරයක් වන අතර නිර්මාංශ පමණක් ආහාරයට ගන්නා අයට රස රසකි.
Jun.22