
රියදුරු බලපත්‍ර වලංගු කාලය තාවකාලිකව දීර්ඝ කිරීමේ නියෝගය පාර්ලිමේන්තුවට
2025 අංක 04 දරන මෝටර් වාහන (රියදුරු බලපත්‍ර වලංගු කාලය තාවකාලිකව දීර්ඝ කිරීමේ) නියෝගය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Jan.27

2025 අංක 04 දරන මෝටර් වාහන (රියදුරු බලපත්‍ර වලංගු කාලය තාවකාලිකව දීර්ඝ කිරීමේ) නියෝගය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Jan.27

වනජීවී කළමනාකරණ ක්ෂේත්රයේ නැගී එන අභියෝග සහ නව්‍ය විසඳුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දේශීය හා විදේශීය පර්යේෂකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ සංරක්ෂණවේදීන්ගේ සහභාගීත්වයෙන් WILD LANKA ජාත්‍යන්තර විද්‍යාත්මක සම්මන්ත්‍රණය අද (26) බත්තරමුල්ල...
Jan.26

පසුගිය දිනවල මෙරටට බලපෑ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණය උදෙසා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ගෙන යනු ලබන වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට කුරුණෑගල වෛදවරුන්ගේ සායනික සංසදය විසින් අද...
Jan.26

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ශ්‍රී ලාංකීය ජනතාව ගේ ජනජීවිතය නගා සිටුවීම සඳහා ඇමරිකා එක්සත් ජනපද, මේරිලන්ඩ් ප්‍රාන්තයේ ශ්‍රී ලාංකීකයින්ගේ දායකත්වයෙන් රුපියල් ලක්ෂ 52 ක් Rebuild Srilanka අරමුදලට පරිත්‍යාග කෙරේ.. දිට්වා...
Jan.26

දිට්වා ආපදාවෙන් විපතට පත්ව අධ්‍යාපනය හැදෑරීමට අපහසු වී ඇති සිසුදරුවන් හට විභාග ඉලක්ක කරමින් අධ්‍යාපනය ලබාදෙන මහනුවර දිස්ත්‍රික්කයේ ගුරුදෙණිය අධ්‍යාපන සංවර්ධන පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ විශේෂ නිරීක්ෂණයක් කෘෂිකර්ම, පශු සම්පත්...
Jan.26

මෙරට ජීවත්වන ජනතාවට ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව සෞඛ්‍ය සේවා රැකවරණ පද්ධතියේ ප්රශස්ත ප්රතිලාභ වඩාත් සමීපව භුක්ති විදීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා දිවයින පුරා ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ වැඩසටහනේ නියමු...
Jan.25

දින 45 ක කාල රාමුවක් තුළ වැට් බදු ආපසු ගෙවීම් කඩිනමින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජයේ මුදල් කාරක සභාවේ ප්‍රසාදය කොළඹ වරාය නගරයේ බලයලත් තැනැත්තන් (Authorized person) පත් කිරීමේ බලපත්‍ර නිකුත්කිරීමේ ප්‍රමාදය...
Jan.27

මෙම වසරේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් පිළිබඳව යෝජනාවලියක් සකස් කිරීමට සංසදයේ අවධානය. විවෘත පාර්ලිමේන්තු මූලාරම්භය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සාමාජික මන්ත්‍රීවරයන් සඳහා දෙදින නේවාසික වැඩමුළුවක් මාර්තු මස 06 සහ 07...
Jan.25

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත්කළ යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් නොවන සාමාජිකයින් තිදෙනාගේ නම් ත්‍රිත්වය ඇතුළත් යෝජනා සම්මතය සඳහා පාර්ලිමේන්තුවේ අනුමතිය. විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව අද (23) පාර්ලිමේන්තුවේදී සම්මත...
Jan.23

පෙබරවාරි මාසයේ පළමු පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු අද ( 23) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි...
Jan.23

2025 අංක 04 දරන මෝටර් වාහන (රියදුරු බලපත්‍ර වලංගු කාලය තාවකාලිකව දීර්ඝ කිරීමේ) නියෝගය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Jan.27

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ වන විෂය පථයට අදාළව 2026 වර්ෂය තුළදී නව නීති කිහිපයක් හඳුන්වා දීමටත්, දැනට පවත්නා නීති කිහිපයක් සංශෝධනය කිරීමටත් සැලසුම් කර ඇත.
Jan.27

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහා නවීන ස්වයංක්‍රීය සංඛ්‍යාත කළමනාකරණ පද්ධතියක් මිල දී ගැනීමට අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...
Jan.27

දශක ගණනාවක සිට ශ්‍රී ලංකාව සමඟ සුහද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යන රුමේනියාව, ඉදිකිරීම්, නිෂ්පාදන, ආගන්තුක සත්කාර සහ සේවා වැනි ක්ෂේත්රවල කුසලතා සහ අර්ධ කුසලතා සහිත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා...
Jan.27

රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර සඳහා 213 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (27) උදෑසන 9.30 ට කොළඹ පදනම් ආයතනයේ දී සිදු...
Jan.26

77 වන ඉන්දීය ජනරජ දින සැමරුම අද (26) ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha) මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඉන්දියා මන්දිරයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී...
Jan.26

The outgoing High Commissioner of Pakistan to Sri Lanka, H.E. Major General (Retired) Faheem Ul Aziz, paid a farewell call on the Hon. Speaker of the Parliament of Sri Lanka...
Jan.26

ප්‍රතිකාර මගින් වළක්වාගත හැකි අක්ෂි රෝගවලින් මිලියන සංඛ්‍යාත ජනතාවක් පීඩා විඳින බවත්, සැමට සාධාරණ අක්ෂි සත්කාර සහතික කිරීමට රජය කැපවන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සමුළුවේ ආරම්භක සැසිය අමතමින් පවසයි.
Jan.25

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI SULTAN ISKANDAR MUDA - 367’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අද (2026 ජනවාරි 22) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව...
Jan.24

එක්සත් රාජධානියේ වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ යෝජනාවකට ලෝඩ් සභාවේ බහුතරය අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වෙයි.
Jan.22

රටඉඳි කෝප්ප එකහමාරක්, බේකිං සෝඩා තේ හැඳි 1ක්, උණුවතුර කෝප්ප එකහමාරක් දමා මිනිත්තු 20ක් පමණ පෙඟෙන්න තබා පෙරා ගන්න. පසුව හොඳින් මිශ්‍ර කරගෙන එයට පාන් පිටි කෝප්ප 2ක් (ග්‍රෑම් 250)...
Nov.19
තරුණීට ළෙන්ගතු ආදරණීය ඔබට මේ ගෙන එන්නේ තවත් අපූරු අත්කම් නිර්මාණයකි. බලන්න මේ අපූරු ෆ්ලවර් පිලෝ එක දෙස. මලක හැඩය ගත් මේ හුරුබුහුටි කොට්ටය නිර්මාණය කර ගන්න එක නම් ඔබ...
Oct.28

ටෝස්ට් කරපු පාන් පෙති දෙකට බටර් ටිකක් ගාලා උදෑසන ආහාර වේල සම්පූර්ණ කරගන්නනේ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ. හැබැයි අද හදන විදිහට පාන් ටෝස්ට් හැදුවොත් උදෑසන ආහාර වේලට වෙනසක් එකතු...
Oct.28