
මහර බන්ධනාගාරයේ ඇති නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කරයි
මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි ෆෙඩ්රික් වුට්ලර් මහතා පැවසීය.
Aug.02

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි ෆෙඩ්රික් වුට්ලර් මහතා පැවසීය.
Aug.02

මගී ප්‍රවාහන බස් රථ නිරීක්ෂණය කිරීම සඳහා නව ඩිජිටල් පද්ධතියක් හඳුන්වා දෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සදහන් කර තිබේ.
Aug.02

ආබාධ සහිත පුද්ගලයන් සඳහා සේවා සපයන ආයතනවල ප්‍රවේශ පහසුකම් පිළිබඳ විගණනයක් බත්තරමුල්ල, සෙත්සිරිපාය පළමු හා දෙවන අදියර ආශ්‍රිතව සිදු කෙරිණි. එහි අවසන් විගණන වාර්තාව පසුගියදා (31) ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ...
Aug.02

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 26 වන යුද්ධ හමුදාධිපති වශයෙන් පත්වීම් ලද ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී එන්පීඑස් පීඑස්සී ඊයේ (01) සිය ධූරයේ රාජකාරී භාර ගෙන තිබේ.
Aug.02

දස වසරක් පුරා ශ්‍රී ලාංකීය ජනතාවගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් අඛණ්ඩ කැපවීමෙන්, කාර්යක්ෂමතාවයෙන් සහ මානුෂීයත්වයෙන් ඉටු කළ සුවිශේෂී මෙහෙවර අගයමින් 1990 සුවසැරිය පදනමේ දස වසරක අභිමානවත් සේවා සැමරුම් උත්සවය සෞඛ්‍ය...
Jul.31

වසර 30කට අධික කාලයක් පැවති යුද්ධය හේතුවෙන් උතුරු පළාතේ ජනතාවට රාජ්‍ය සේවා ලබා ගැනීමේදී දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වූ බවත්, පරිපාලන සේවා විමධ්‍යගත නොවීම ද එයට බලපා ඇති බවත්...
Jul.31

පාර්ලිමේන්තුව අගෝස්තු 04 සිට 07 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
Jul.30

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාව අද (24) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් පරාජයට පත් විය.
Jul.24

කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සම්බන්ධිත දිස්ත්‍රික් කසළ කළමනාකරණ අනු කමිටුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී රැස්වුණි.
Jul.23

එමෙන්ම පාර්ලිමේන්තුවේ වගකීම ආයෝජන සඳහා වියදම් ඇස්තමේන්තු කිරීමට පමණක් සීමා නොවිය යුතුයි. රාජ්‍ය වියදම් මඟින් අපේක්ෂිත සමාජීය හා ආර්ථික ප්‍රතිඵල සැබවින්ම අත්කර දෙන්නේද යන්න සොයා බලා කටයුතු කිරීම එහි වගකීමයි. - අග්‍රාමාත්‍ය...
Jul.22

අධ්‍යාපන ඩිජිටල්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය විමසා බැලීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, GovTech ආයතනය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා ටෙලිකොම්, ඩයලොග්ආදී ආයතනවල නිලධාරීන් සමඟ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...
Jul.22

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට තෝරා ගැනීමේ කඩයිම් ලකුණු නිකුත් කර තිබේ.
Aug.01

2025 අයවැය යෝජනා අනුව පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීමේ මූලික පියවරක් ලෙස නවීන සහ සුවපහසු, දියුණු තාක්ෂණය සහිත බස් රථ හදුන්වාදීමේ වැඩපිළිවෙළ ( Urban Luxury Transport ) යටතේ ආනයනය කළ මෙට්‍රෝ...
Jul.30

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් නාගරික අඩු පහසුකම් ජනාවාසයන්හි ජීවත් වන ප්‍රජාව සඳහා ක්‍රියාත්මක කරන ලද අඟුලාන සයුරුපුර, බොරැල්ල සහස්පුර හා සිංහපුර අදියර I සහ සිංහපුර අදියර II යන නිවාස...
Jul.28

දක්ෂිණ අධිවේගී මාර්ගය හා සම්බන්ධ වන පද්ධති අන්තර් හුවමාරුව ඇතුළත් කර රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙහි අදියර - 1 ක්‍රියාත්මක කිරීමට සුදුසු කොත්ත්රාත්කරුවෙකු තෝරා ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
Jul.28

පේරු රාජ්‍යයේ සංචාරකයින් රැගත් කුඩා ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් එහි සිටි 13 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.
Aug.02

රුසියාව, යුක්රේනයට එල්ල කළ ප්‍රබල මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් හත්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙයි.
Jul.30

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළේ පිරිමි පැරා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ පාලිත බණ්ඩාර අද (30) සමත් වී තිබේ.
Jul.30

සමුද්‍රීය ආරක්ෂාව සහ කලාපීය සූදානම ශක්තිමත් කිරීමේ අරමුණින් අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර 'සහයෝගීතාව, සූදානම සහ පුහුණු' (CARAT 2026) ඒකාබද්ධ අභ්‍යාසය සයවන වරටත් ත්‍රිකුණාමලයේදී ආරම්භ කර තිබේ.
Jul.28

ලොව ඔලිම්පික් සහ ආසියානු ක්‍රීඩා උළෙලවලට පසුව පැවැත්වෙන විශාලතම බහුවිධ ක්‍රීඩා උළෙල වන 23වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඊයේ (23) ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේදී ආරම්භ විය.
Jul.24

සොබාදහමේ කොළ පැහැයත්, අත්කම් කලාවේ නිර්මාණශීලිත්වයත් එකට එක් වූ විට බිහි වන්නේ ඇසට මෙන්ම සිතටත් සැනසීම ගෙන දෙන සුන්දර නිර්මාණයකි. පයිප් ක්ලීනර් නම් සරල අමුද්‍රව්‍ය භාවිතයෙන් නිවෙස් අලංකාරයට නව පෙනුමක් එක්...
Jul.19

චොක්ලට් රසට කැමති අයට හොඳම තේරීමක් ලෙස මෙම චොක්ලට් මිල්ක්ෂේක් පානය හඳුන්වා දිය හැක.
Jul.08

අවශ්‍ය ද්‍රව්‍ය: ගෝවා මල් ග්‍රෑම් 250 කුකුළු මස් ග්‍රෑම් 200 ලුණු කොළ ග්‍රෑම් 100 පාන්පිටි ග්‍රෑම් 150 ,200 බිත්තර 1 බේකින් පවුඩර් තේ හැඳි 1 බැද ගැනීමට තෙල් කෝප්ප 3 සූදුරු ඇට තේ හැඳි 1/2 ලියා ගත් කරපින්චා තේ...
Jun.22

මික්ස් වෙජිටබල් කරිය ඉතා පෝෂදායි ආහාරයක් වන අතර නිර්මාංශ පමණක් ආහාරයට ගන්නා අයට රස රසකි.
Jun.22

කෝපි කියන්නෙ අපි හරි ආදරණීයව රස බලන පානයක්. ඒත් අද පුංචි වෙනසක් කළා. හැමදාම කන කේක් එක වගේද බලන්නකෝ මේ කේක් එක. කෝපි රසට හදන කේක් එකක් නිවෙසේ සාමාජිකයන් එකතු...
Jun.15