Saturday, October 10, 2026
Follow Us

State

අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට අනුමැතිය

අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා නිල සන්නිවේදන පහසුකම් ලබා දීමට අනුමැතිය ලැබී තිබේ.

Oct.07

agamya fb banner

Social and Equity

Social and Equity

සෞඛ්‍ය කාර්ය සහායකයින් 436 කට හෙට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

ප්‍රාථමික සේවා ගණයේ සෞඛ්‍ය කාර්ය සහායකයින් 436 කට හෙට (11) පත්වීම් ලිපි ප්‍රදානය කිරිමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සූදානම් කර ඇත.

Oct.10

Social and Equity

මානසික සෞඛ්‍ය ගැටලුවලදී උපදේශන සේවාව සැබෑ ගැටලුව ආමන්ත්‍රණය කළ යුතුයි - අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්

මානසික සෞඛ්‍ය ගැටලු වලදී උපදේශන සේවාව සැබෑ ගැටලුව ආමන්ත්‍රණය කරමින් මෙහෙයවිය යුතු බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය.

Oct.10

Social and Equity

ජනපති සහ මහා සංඝරත්නය අතර විශේෂ සාකච්ඡාවක්

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර...

Oct.08

Social and Equity

රුපියල් මිලියන 52 ක් වටිනා ක්ෂය රෝග මර්දන ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට

ලංකාවේ ක්ෂය රෝගීන් සඳහා අඛණ්ඩව ඖෂධ සැපයීම වෙනුවෙන් ඉන්දීය රජය දැක්වූ ක්ෂණික සහයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ස්තූතිය.

Oct.08

Social and Equity

ශ්‍රී ලංකා බාලදක්ෂ ජම්බෝරියට  දායකත්වය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡාවක්..

ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ ජම්බෝරියට අනුග්‍රහය දක්වන රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල ප්‍රධානීන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (06) පස්වරුවේ පැවැත්විණි.

Oct.07

Political

Political

වතු ආශ්‍රිත පාසල් ඩිජිටල්කරණයට සහ යටිතල පහසුකම් නැංවීමට පියවර ගන්නවා

දිවයින පුරා පිහිටි වතු අශ්‍රිත පාසල්වල ඩිජිටල් අධ්‍යාපන කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

Oct.08

Political

අපනයන කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

අපනයන කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (06) සිය සහතිකය සටහන් කළේය.

Oct.06

Political

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

ඔක්තෝබර් මාසය සඳහා පළමු පාර්ලිමේන්තු සතිය අද (06) ආරම්භ වී ලබන 09 වැනිදා දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය සඳහන් කළාය.

Oct.06

Political

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ 2027 වර්ෂය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලේ

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) 2027 වර්ෂය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අදාළ අනුමතිය ලබා දීම සිදු විය.

Oct.02

Political

ඔක්තෝබර් 06 සිට 09 දක්වා පාර්ලිමේන්තුව රැස් වෙයි

පාර්ලිමේන්තුව ඔක්තෝබර් 06 සිට 09 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Oct.02

State

State

අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට අනුමැතිය

අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා නිල සන්නිවේදන පහසුකම් ලබා දීමට අනුමැතිය ලැබී තිබේ.

Oct.07

State

මේ ප්‍රදේශයේ හෙට පැය 48ක ජලය කපයි

කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48ක කාලය සඳහා ජල සැපයුම අත්හිටුවීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබේ.

Oct.05

State

සියලුම සුරාසැල් හෙට වසා දැමේ

ලෝක අමද්‍යප දිනය හෙට (03) යෙදී තිබීම හේතුවෙන් මෙරට සියලුම සුරාසැල් හෙට දිනයේ වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

Oct.02

Cabinet Decisions

අමාත්‍ය මණ්ඩල තීරණ - 2026.09.28

අමාත්‍ය මණ්ඩල තීරණ - 2026.09.28

Sep.29

State

ග්‍රෙගරි වැව වෙනුවෙන් කමිටුවක් පත් කිරීමට තීරණයක්

ග්‍රෙගරි වැවෙහි හා ඒ අවට ජල පෝෂක ප්‍රදේශයේ ජලයේ ගුණාත්මක තත්ත්වය සහ ඒ අවට පරිසරය තිරසරව පවත්වා ගෙන යාම සඳහා විද්‍යාත්මක පදනමක් සහිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට අදාළ කමිටු පත් කිරිමට...

Sep.29

International Affairs

International Affairs

2027 දී ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍යතාන්ත්‍රික හා ආර්ථික සබඳතාවල වැදගත් සන්ධිස්ථාන සැමරීමට සූදානම්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, ශ්‍රී ලංකාවේ චීන තානාපති වෙයි හුවාෂියැං මහතා හමුවී, දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ 2027 වසරේදී ශ්‍රී ලංකාව සහ චීනය අතර...

Oct.10

International Affairs

USS TULSA’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සඳහා කොළඹ වරායට පැමිණෙයි

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS TULSA (LCS 16)’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා  (07) උදෑසන කොළඹ වරායට පැමිණියේය.

Oct.08

International Affairs

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති අතර හමුවක්

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති වයි හුවාෂියැන්ග් (Wei Huaxiang) මහතා අතර සාකච්ඡාවක් ඊයේ (01) මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ දී...

Oct.02

International Affairs

ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර විශේෂ හමුවක්

ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වයි හුවාෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් ඊයේ (29) ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පැවැත්විණි.

Sep.30

International Affairs

රුසියානු තානාපතිවරයා සහ ධීවර අමාත්‍යවරයා අතර හමුවක්

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශවිය ධීවර සහයෝගිතාව, සමුද්‍රීය වෙළඳාම සහ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ඩිසගාරියන් (Levan S. Dzhagaryan) මහතා...

Sep.29

Women

Handmade

පයිප් ක්ලීනර්වලින් පිපෙන ටියුලිප් අලංකාරය

සොබාදහමේ කොළ පැහැයත්, අත්කම් කලාවේ නිර්මාණශීලිත්වයත් එකට එක් වූ විට බිහි වන්නේ ඇසට මෙන්ම සිතටත් සැනසීම ගෙන දෙන සුන්දර නිර්මාණයකි. පයිප් ක්ලීනර් නම් සරල අමුද්‍රව්‍ය භාවිතයෙන් නි‍වෙස් අලංකාරයට නව පෙනුමක් එක්...

Jul.19

Cookery

චොක්ලට් මිල්ක්ෂේක් (Chocolate Milkshake)

චොක්ලට් රසට කැමති අයට හොඳම තේරීමක් ලෙස මෙම චොක්ලට් මිල්ක්ෂේක් පානය හඳුන්වා දිය හැක.

Jul.08

Cookery

ගෝවා මල් සමඟ බැදගත් කුකුළු මස්

අවශ්‍ය ද්‍රව්‍ය: ගෝවා මල් ග්‍රෑම් 250 කුකුළු මස් ග්‍රෑම් 200 ලුණු කොළ ග්‍රෑම් 100 පාන්පිටි ග්‍රෑම් 150 ,200 බිත්තර 1 බේකින් පවුඩර් තේ හැඳි 1 බැද ගැනීමට තෙල් කෝප්ප 3 සූදුරු ඇට තේ හැඳි 1/2 ලියා ගත් කරපින්චා තේ...

Jun.22

Cookery

මික්ස් වෙජිටබල් කරිය

මික්ස් වෙජිටබල් කරිය ඉතා පෝෂදායි ආහාරයක් වන අතර නිර්මාංශ පමණක් ආහාරයට ගන්නා අයට රස රසකි.

Jun.22

Cookery

හවස තේ එකට coffee cake

කෝපි කියන්නෙ අපි හරි ආදරණීයව රස බලන පානයක්. ඒත් අද පුංචි වෙනසක් කළා. හැමදාම කන කේක් එක වගේද බලන්නකෝ මේ කේක් එක. කෝපි රසට හදන කේක් එකක් නිවෙසේ සාමාජිකයන් එකතු...

Jun.15