
අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට අනුමැතිය
අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා නිල සන්නිවේදන පහසුකම් ලබා දීමට අනුමැතිය ලැබී තිබේ.
Oct.07

අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා නිල සන්නිවේදන පහසුකම් ලබා දීමට අනුමැතිය ලැබී තිබේ.
Oct.07
ලංකාවේ ක්ෂය රෝගීන් සඳහා අඛණ්ඩව ඖෂධ සැපයීම වෙනුවෙන් ඉන්දීය රජය දැක්වූ ක්ෂණික සහයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ස්තූතිය.
Oct.08

ශ්‍රී ලංකා ජාතික බාලදක්ෂ ජම්බෝරියට අනුග්‍රහය දක්වන රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල ප්‍රධානීන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (06) පස්වරුවේ පැවැත්විණි.
Oct.07

රජයේ ඉලක්කය, ප්‍රජාවගේ සැබෑ සහභාගීත්වයෙන්, සියලු දෙනාට තමන්ගේම අභිමානවත් වාසස්ථානයක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය ශක්තිය ලබාදීම බවත්, ඒ සඳහා අවශ්‍ය මඟපෙන්වීම සහ අවශ්‍ය පහසුකම් සැපයීම රජය මගින් සිදු කරන බවත් අග්‍රාමාත්‍ය...
Oct.05

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) කෝලිත ඒ. ගුණතිලක මහතා පත් කරනු ලැබ තිබේ.
Oct.05

තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ ඉදිරි වැඩකටයුතු සඳහා Westminster Foundation for Democracy (WFD) ආයතනයේ සහාය ලබාගැනීම සහ තරුණ දේශපාලන සහභාගීත්වය හා නායකත්වය ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සිදු විය.
Oct.05

දිවයින පුරා පිහිටි වතු අශ්‍රිත පාසල්වල ඩිජිටල් අධ්‍යාපන කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
Oct.08

අපනයන කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (06) සිය සහතිකය සටහන් කළේය.
Oct.06

ඔක්තෝබර් මාසය සඳහා පළමු පාර්ලිමේන්තු සතිය අද (06) ආරම්භ වී ලබන 09 වැනිදා දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය සඳහන් කළාය.
Oct.06

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) 2027 වර්ෂය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අදාළ අනුමතිය ලබා දීම සිදු විය.
Oct.02

පාර්ලිමේන්තුව ඔක්තෝබර් 06 සිට 09 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
Oct.02

අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා නිල සන්නිවේදන පහසුකම් ලබා දීමට අනුමැතිය ලැබී තිබේ.
Oct.07

කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48ක කාලය සඳහා ජල සැපයුම අත්හිටුවීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබේ.
Oct.05

ලෝක අමද්‍යප දිනය හෙට (03) යෙදී තිබීම හේතුවෙන් මෙරට සියලුම සුරාසැල් හෙට දිනයේ වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
Oct.02

ග්‍රෙගරි වැවෙහි හා ඒ අවට ජල පෝෂක ප්‍රදේශයේ ජලයේ ගුණාත්මක තත්ත්වය සහ ඒ අවට පරිසරය තිරසරව පවත්වා ගෙන යාම සඳහා විද්‍යාත්මක පදනමක් සහිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට අදාළ කමිටු පත් කිරිමට...
Sep.29

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS TULSA (LCS 16)’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා (07) උදෑසන කොළඹ වරායට පැමිණියේය.
Oct.08

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති වයි හුවාෂියැන්ග් (Wei Huaxiang) මහතා අතර සාකච්ඡාවක් ඊයේ (01) මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ දී...
Oct.02

ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වයි හුවාෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් ඊයේ (29) ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පැවැත්විණි.
Sep.30

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශවිය ධීවර සහයෝගිතාව, සමුද්‍රීය වෙළඳාම සහ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ඩිසගාරියන් (Levan S. Dzhagaryan) මහතා...
Sep.29

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ අවසන් ඉසව්වෙන් මීටර් 88.55 ප්‍රබල දුරක් වාර්තා කරමින් පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය. මෙරට වේලාවෙන් අද (28) සවස 4.45ට...
Sep.28

සොබාදහමේ කොළ පැහැයත්, අත්කම් කලාවේ නිර්මාණශීලිත්වයත් එකට එක් වූ විට බිහි වන්නේ ඇසට මෙන්ම සිතටත් සැනසීම ගෙන දෙන සුන්දර නිර්මාණයකි. පයිප් ක්ලීනර් නම් සරල අමුද්‍රව්‍ය භාවිතයෙන් නිවෙස් අලංකාරයට නව පෙනුමක් එක්...
Jul.19

චොක්ලට් රසට කැමති අයට හොඳම තේරීමක් ලෙස මෙම චොක්ලට් මිල්ක්ෂේක් පානය හඳුන්වා දිය හැක.
Jul.08

අවශ්‍ය ද්‍රව්‍ය: ගෝවා මල් ග්‍රෑම් 250 කුකුළු මස් ග්‍රෑම් 200 ලුණු කොළ ග්‍රෑම් 100 පාන්පිටි ග්‍රෑම් 150 ,200 බිත්තර 1 බේකින් පවුඩර් තේ හැඳි 1 බැද ගැනීමට තෙල් කෝප්ප 3 සූදුරු ඇට තේ හැඳි 1/2 ලියා ගත් කරපින්චා තේ...
Jun.22

මික්ස් වෙජිටබල් කරිය ඉතා පෝෂදායි ආහාරයක් වන අතර නිර්මාංශ පමණක් ආහාරයට ගන්නා අයට රස රසකි.
Jun.22

කෝපි කියන්නෙ අපි හරි ආදරණීයව රස බලන පානයක්. ඒත් අද පුංචි වෙනසක් කළා. හැමදාම කන කේක් එක වගේද බලන්නකෝ මේ කේක් එක. කෝපි රසට හදන කේක් එකක් නිවෙසේ සාමාජිකයන් එකතු...
Jun.15