
ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරාට ජාත්‍යන්තර සම්මානයක්
මැලේසියා අන්තර්ජාතික සිනමා උළෙලේ 'හොඳම නලුවාට' හිමි ජගත් සම්මානයෙන් පිදුම් ලැබීමට, මෙරට ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා මහතා සමත් විය.
Jul.26

මැලේසියා අන්තර්ජාතික සිනමා උළෙලේ 'හොඳම නලුවාට' හිමි ජගත් සම්මානයෙන් පිදුම් ලැබීමට, මෙරට ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා මහතා සමත් විය.
Jul.26

කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ ජාත්‍යන්තර දිනය අදට (26) යෙදී තිබේ. මෙවර එහි තේමාව, තිරසර නිල් ආර්ථිකයක් සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සඳහා නිරෝගී කඩොලාන පරිසරයක් යන්නයි. 01)තිල්ලිඅඩිය කඩොලාන රක්ෂිත වනය පුත්තලම දිස්ත්‍රික්කයේ...
Jul.26

මැලේසියා අන්තර්ජාතික සිනමා උළෙලේ 'හොඳම නලුවාට' හිමි ජගත් සම්මානයෙන් පිදුම් ලැබීමට, මෙරට ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා මහතා සමත් විය.
Jul.26

ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන නොමැති අතර එය සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
Jul.25

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපතිවරයෙකු වූ උපාලි ධර්මදාස මහතා අභාවප්‍රාප්ත වෙයි.
Jul.25

මෙරට සාහිත්‍ය හා සංස්කෘතික කලාව නව මානයකට රැගෙන යන ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයටම එක හා සමාන ඉඩක් වෙන් කරනු ලබන ජාත්‍යන්තර සාහිත්‍ය උළෙල වන...
Jul.24

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාව අද (24) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් පරාජයට පත් විය.
Jul.24

කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සම්බන්ධිත දිස්ත්‍රික් කසළ කළමනාකරණ අනු කමිටුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී රැස්වුණි.
Jul.23

එමෙන්ම පාර්ලිමේන්තුවේ වගකීම ආයෝජන සඳහා වියදම් ඇස්තමේන්තු කිරීමට පමණක් සීමා නොවිය යුතුයි. රාජ්‍ය වියදම් මඟින් අපේක්ෂිත සමාජීය හා ආර්ථික ප්‍රතිඵල සැබවින්ම අත්කර දෙන්නේද යන්න සොයා බලා කටයුතු කිරීම එහි වගකීමයි. - අග්‍රාමාත්‍ය...
Jul.22

අධ්‍යාපන ඩිජිටල්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය විමසා බැලීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, GovTech ආයතනය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා ටෙලිකොම්, ඩයලොග්ආදී ආයතනවල නිලධාරීන් සමඟ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...
Jul.22

අධ්‍යාපන ඩිජිටල්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය විමසා බැලීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, GovTech ආයතනය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා ටෙලිකොම්, ඩයලොග්ආදී ආයතනවල නිලධාරීන් සමඟ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...
Jul.22

මෙම වසරේ ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම ඊයේ යන විට 81511දක්වා ඉහළ ගොස් තිබෙන බවත් මේ වනවිට ජුලි මාසයේ වැඩිම ඩෙංගු රෝගින් වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය වාර්තා පේනවා දෙයි.
Jul.26

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 9 වැනි ඉරිදා පැවැත්වීමට නියමිත අතර මධ්‍යස්ථාන 2723 කදී මෙම විභාගය පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
Jul.24

කම්කරු දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් එළැඹෙන 30 සහ 31 යන දෙදින සිදු කිරීමට නියමිත බව කම්කරු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Jul.24

2026 වර්ෂය සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය අවසන් කිරීම හා තෙවන පාසල් වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Jul.23

මෙරට A සහ B ශ්‍රේණිවල මාර්ග, අධිවේගී මාර්ග සහ ඒවාට අදාළ පාලම් ඇතුළත් ජාතික මහා මාර්ග පද්ධතිය ඉදි කිරීම, ප්‍රතිසංස්කරණය කිරීම, වැඩි දියුණු කිරීම, නඩත්තු කිරීම සහ කළමනාකරණය කිරීම යන...
Jul.21

ලොව ඔලිම්පික් සහ ආසියානු ක්‍රීඩා උළෙලවලට පසුව පැවැත්වෙන විශාලතම බහුවිධ ක්‍රීඩා උළෙල වන 23වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඊයේ (23) ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේදී ආරම්භ විය.
Jul.24

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ රජයේ වගවීම ඉල්ලා විරෝධතාවයේ නිරත වූ සිසුන්ට පොලීසිය එල්ල කළ ප්‍රහාරයට විරෝධය පාමින් ඉන්දීය අගමැතිවරයාගේ නිල නිවස ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වූ ඉන්දීය ලෝක් සභාවේ විපක්ෂ නායක රාහුල්...
Jul.22

ඇමෙරිකානු හමුදාව ඉරානයට එරෙහිව අඛණ්ඩව 10 වන රාත්‍රියටත් දැවැන්ත ගුවන් සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ
Jul.21

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා වසංගතය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 930දෙනෙකු මියගොස් ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
Jul.20

ඉන්දියාව පළමුවරට හයිඩ්රජන් බලයෙන් ක්‍රියාත්මක වන දුම්රිය සේවාවක් ආරම්භ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.
Jul.20

සොබාදහමේ කොළ පැහැයත්, අත්කම් කලාවේ නිර්මාණශීලිත්වයත් එකට එක් වූ විට බිහි වන්නේ ඇසට මෙන්ම සිතටත් සැනසීම ගෙන දෙන සුන්දර නිර්මාණයකි. පයිප් ක්ලීනර් නම් සරල අමුද්‍රව්‍ය භාවිතයෙන් නිවෙස් අලංකාරයට නව පෙනුමක් එක්...
Jul.19

චොක්ලට් රසට කැමති අයට හොඳම තේරීමක් ලෙස මෙම චොක්ලට් මිල්ක්ෂේක් පානය හඳුන්වා දිය හැක.
Jul.08

අවශ්‍ය ද්‍රව්‍ය: ගෝවා මල් ග්‍රෑම් 250 කුකුළු මස් ග්‍රෑම් 200 ලුණු කොළ ග්‍රෑම් 100 පාන්පිටි ග්‍රෑම් 150 ,200 බිත්තර 1 බේකින් පවුඩර් තේ හැඳි 1 බැද ගැනීමට තෙල් කෝප්ප 3 සූදුරු ඇට තේ හැඳි 1/2 ලියා ගත් කරපින්චා තේ...
Jun.22

මික්ස් වෙජිටබල් කරිය ඉතා පෝෂදායි ආහාරයක් වන අතර නිර්මාංශ පමණක් ආහාරයට ගන්නා අයට රස රසකි.
Jun.22

කෝපි කියන්නෙ අපි හරි ආදරණීයව රස බලන පානයක්. ඒත් අද පුංචි වෙනසක් කළා. හැමදාම කන කේක් එක වගේද බලන්නකෝ මේ කේක් එක. කෝපි රසට හදන කේක් එකක් නිවෙසේ සාමාජිකයන් එකතු...
Jun.15