
රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙකු දිවයිනට රැගෙන එයි
රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙකු ඩුබායි රාජ්‍යයේ සිට ගුවන් මඟින් මෙරටට රැගෙන ඒමෙන් පසු අද (26) අලුයම කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් භාරයට ගන්නා ලදී.
Nov.26

























