හිරු රැස් සැඟව පාලුව හද ලන් වෙනවා..
නුඹ එන තුරුම මා සිත රිදුමන් දෙනවා ..
මහ වැස්සකට පරිසරයම සැරසෙනවා..
වැහි බිඳු අතර කඳුලැලි සැඟවී යනවා..
උදේ වෙලා වගෙ ඇහැරෙන්න
ඉර එලිය එද්දි සැරසෙන්න
මුරකාර මාමාගෙ දෝස්මුරය
රෑ පුරාම ඇහෙනා කන්කෙදිරිය
පිරිත් කියන්නට අපෙ ගෙදරට වැඩිය
සාධුන් අතරේ හුරු මුහුනක් දැක්ක මම
හුග දවසකින් අයියා ගෙදරට නාව
හිටියා දැක්ක මං සිවුරක් පොරවාන
Page 43 of 48