Wednesday, February 04, 2026
Follow Us
පුංචි මිසීට .....

------------------
සොයනවිට බාහුවක මෙලෙක්වී ඇති පටක
කටුවකට දැනේවිද තියන දේවල් හිතක ...


විදින්නට හොඳම තැන පිරිමි පපුවක මැදක
සුවවෙවී පෑරෙනා කඳුළු මතුවෙයි ඇසක .......
එකතුකොට ගිණි තබා ලියූ කවියක හැඩය
අම්ලයෙන් පුළුස්සා හරණ කොට එහි අගය
පෙත්තකින් රවට්ටා පාළුවට ගිය නිරය ....
කුමක් දැයි ඔබ කියන ඔක්සිකාරක හිඟය .....
-------------
25 වාට්ටුව - ඇඳ 18
BHT 5010
සහන්