Wednesday, February 04, 2026
Follow Us
අපිට එහෙමයි උනේ ...........

විලක් රැකගත් නමුත් නෙළුමක්
දැකල නැතුවැති මුහුණ දවසක් ...
සුළඟ විඳගත් නමුත් සුවඳක් ...
නතර වන එක පමණි පැතුමක් ...


ඉරට පෙම්කල නමුත් නෙළුමක්
සඳටනම් ඒ ටිකත් රිදුමක් .......
පරාගණයට නමක් ඉල්ලා
හඬනවා ඇති තවත් පියුමක් ............
-----------------
සහන්