ආදුර වෙහෙස අමතක කර අසුරු සැනින්
මෝදර ලඟදි සඳ එලියට බැඳුනු පෙමින් ..
වඩදිය කියා ගංගාවක් කියූ බැවින් .....
සයුරක් උනත් මොනවා නොහිතයිද ඉතින් ...
-----
සහන්
ආදුර වෙහෙස අමතක කර අසුරු සැනින්
මෝදර ලඟදි සඳ එලියට බැඳුනු පෙමින් ..
වඩදිය කියා ගංගාවක් කියූ බැවින් .....
සයුරක් උනත් මොනවා නොහිතයිද ඉතින් ...
-----
සහන්