Thursday, September 24, 2026
Follow Us
Poems

එක දවසක එක හවසක අම්මි
ඇවිත් කාමරේට
හිනාවෙවී උම්මා දිදී කෝලමකට
ගත්තා මාව?

Poems

Poems

Poems

Poems

හුරතලේට හැදිච්ච ටිපිටිප් පෙරේත
අම්මගෙ චූටි දුවෙක්ට වඩා
පිරිමි ආසයි,
පොළවෙ පය ගහලා සමාජෙ එක්ක
හැප්පෙන හිත හයිය ගැහැණුන්ට?

Poems

Poems

Poems

Poems

Poems

Poems

Poems

Poems

Poems

Poems

Poems

Poems

ගියත් හිටි හැටියේම මියැදී
පපුව මැද්දෑව රිදිලා
කෙල්ල මාගෙ තාම පුංචි
අත හරින්නේ කොහොම කියලා
මියදුනේ මන් ඒකි මාගෙ
හිතේ අස්සක හෙමින් තියලා
පොළෝ තලයේ වැතිරිලා ඈ
හඬනවා මන් ගිහින් කියලා............