Thursday, September 24, 2026
Follow Us
සතුටෙන් සැනසීමෙන් ජීවත් වෙන්න

සතුටෙන්
සැනසීමෙන් ජීවත් වෙන්න
මහ හුඟක් අය
තමන්ගේ ළඟින් ඉන්න ඕන නැහැ.


බොරුවට මූනිච්චාවට ඉන්න
දාහක් දෙනා අතරේ
අවංකවම
තමන්ට දැනෙන
මනසට සුවය දෙන
එක්කෙනෙක් හිටියත්
හිතට සැනසීමයි....සතුටුයි ....

✍️ |දු|ෂා|න්|ති |