Wednesday, August 26, 2026
Follow Us
State

The Government has not held discussions with Millennium Challenge Corporation (MCC) yet to amend the agreement in a manner so as to remove its clauses that have been deemed detrimental to the country, Capital Markets and State Enterprises Reforms State Minister Ajith Nivard Cabraal told Parliament yesterday.

State

ඛනිජ තෙල් හා ගෑස් ගවේෂණය යළි ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

State

The Government said yesterday it will present two Appropriation Bills to Parliament in November, one detailing the expenses incurred for 2020, and the other for the 2021 financial year.

State

President Gotabaya Rajapaksa yesterday said the High Court Judge who gave the verdict on the Premalal Jayasekera case as well as the Court of Appeal Judges were appointed by the Constitutional Council (CC) in which Karu Jayasuriya, Sajith Premadasa and Thalatha Athukorala were members.

State

ගව ඝාතනය තහනම් කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෙනා යෝජනාව මසකින් කල් දැමීමට කැබිනට් මණ්ඩලය තීන්දු කොට ඇත.

State

Prime Minister Mahinda Rajapaksa said yesterday that he had no plans whatsoever to retire from office after two years.

State

The Business Committee of Parliament which met yesterday decided to change the sitting times of the House with effect from the next sitting week. Accordingly, the House sittings will commence at 10 a.m. and continue till 5.30 p.m. starting from 22 Sept.

State

The Cabinet has decided to change the Ministers’ Public Day to Monday, which was previously on Wednesday, Co-Cabinet Spokesman Minister Udaya said.

State

එළවළු වර්ග 6ක් සහිත රුපියල් 700ක වටිනාකමකින් යුතු එළවළු මල්ලක් ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා හදබිම එක්ව රුපියල් 350කට ලබා දීමේ වැඩසටහනක් අරඹා ඇත.

State

“සරල ආරම්භයකින් කල්ගත වන විට ලොකු වෙනසක් කළ හැකි බවත් ඒ නිසා සරලම තැනින් පටන් ගන්න. 2005 දී අපි බලයට එන විට එළියට බහින්න බැහැ, හැමතැනම කුණු ගොඩවල්. එදා මගේ නිල නිවසේ සිට යාර 100ක් ඇතුළත කුණු ගොඩවල් 03ක්. කුණු ඉවත් කිරීම ඉතා පහසු දෙයක්. හැම අමාත්‍යාංශයකටම සරල වැඩවලින් දිගු ගමනක් යන්න පිළිවන්” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය අමාත්‍යවරුන් අමතා පවසා සිටියා.

State

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයත් අසමත් පුද්ගලයින් 310 දෙනෙකු මේ වනවිට ශ්‍රී ලංකා වරාය අධිකාරියෙහි සේවයට බඳවාගෙන ඇති බව වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

State

මංතීරු නීතිය ලබන සඳුදා සිට යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

State

ලබන වසර සදහා නොමිලේ බෙදා හැරිමට අවශ්‍ය පාසල් පෙළපොත් වර්ග 400 ක් මුද්‍රණය කිරිමට කටයුතු සූදානම් කර තිබෙනවා.

State

පුරාණ තාක්ෂණය සහ නූතන විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව දිවයින පුරා වැව් 5,000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙයි.

State

විවිධ ආර්ථික අර්බුධයන්ට ලක්ව සිටින ජනතාව ඉන් මුදා ගැනීම සඳහා ණය ලබාදීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නැයි මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) දින රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

State

සියළුම රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල දැන්වීම් සහ ප‍්‍රචාරක, අයවැයෙන් සියයට 25 ක පමණ වටිනාකමින් යුත් ප‍්‍රචාරණ වැඩසටහන් රාජ්‍ය මාධ්‍ය ආයතන මගින් අනිවාර්යයෙන් ප‍්‍රචාරය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

State

The Marine Environment Protection Authority (MEPA) will write today to the owners of fire-stricken MT New Diamond, asking them to tow the crude oil carrying behemoth 200 nautical miles away from Sri Lanka’s coast so that it is outside the country’s exclusive economic zone.

Attorney General (AG) Dappula De Livera yesterday advised MEPA to notify the owners of the ship and direct them to move the vessel to a safer distance following a meeting held with MEPA and the Merchant Shipping Secretariat.

MEPA has informed the AG that the oil patch detected falls under the ‘Type-1’ category of oil spill as per Marine Pollution Prevention Act No. 35 of 2008. The apex maritime legislator has also positively identified that the oil patch originated from the MT New Diamond, Attorney General’s Coordinating Secretary State Counsel Nishara Jayaratne said.

The move comes in the wake of MEPA notifying the AG that the oil patch detected yesterday was not diesel as previously thought and termed it another type of ‘heavy oil’. “The oil patch is fuel oil used in the engine of the tanker,” Navy Spokesman Capt. Indika de Silva said at a press conference held yesterday. However, Silva had earlier identified the patch as diesel. The AG has directed MEPA to submit the samples collected from the scene of the tanker to the Government Analyst and to seek a report from them on the impact on marine life due to the fire and oil patch.

“We need to await the chemical analysis reports of the oil and water samples to positively identify which type it is,” MEPA Chairperson Dharshani Lahandapura told Daily FT. According to Lahandapura, MEPA is yet to get a reply from the New Diamond’s Insurer.

State

එක් එක් පුද්ගලයින්ගේ අවශ්‍යතා මත නීති සම්පාදනය කිරීම කවුරුන් කළත් එය වැරදි බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.