Sunday, May 03, 2026
Follow Us
State

ලංවිම – උපයෝගිතා කොමිසමට යෝජනා කරයි

State

මහා පරිමාණ කිරි​ ගොවීන්ගේ ඉල්ලීමට රජය ගත් තීරණය

State

සමෘද්ධි සහනාධාර මුදල හෙට සිට සියයට 28 කින් වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව වැඩිවූ සහනාධාර මුදල හෙට සිට සමෘද්ධි මූල බැංකු හරහා ලබාගැනීමේ අවස්ථාව සමෘද්ධි ලාභීන්ට හිමිවන බවයි සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසුවේ.

State

බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දියානු සංචාරයේ ප්‍රතිප්ගලයක් ලෙස ඉන්දියාවෙන් යෝජනා වී තිබෙන ඇමරිකානු ඩොලර් ඩොලර් බිලියන 2.4ට අදාළ ගිවිසුම් සම්පූර්ණ කර ගැනීම සඳහා යළි ඉදිරි සති දෙක ඇතුළත ඉන්දියාවට යාමට සිදුවන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

State

ඉන්ධන මිල සූත්‍රය ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. එය මේවනවිට සකස් කර අවසන් බවයි අමාත්‍යවරයා පැවසුවේ.

State

ගොයම් කපන තෙක් අස්වැන්න මිලදී ගැනීම නවත්වයි

State

ඇතැම් පුද්ගලයින් දරුවන්ද රැගෙන සිගමන් යැදීම මේ වන විට බහුල වශයෙන් මහාමාර්ගවල දක්නට ලැබෙනවා. මෙවැනි කුඩා දරුවන් සමග සිගමන් යදින පුද්ගලයින්ට එරෙහිව වගකිවයුත්තන් වහා පියවර ගත යුතු බවයි ඇතැමුන් පවසන්නේ.

State

වී තොග, වී අලෙවි මණ්ඩලයේ ශාඛා වෙත රැගෙනවිත් භාරදෙන්නේ නම් වී සඳහා වැඩි මිලක් ලබාදෙන බව වී අලෙවි මණ්ඩලය පවසනවා. එහි සභාපති නීල් ද අල්විස් පැවසුවේ ඒ අනුව සහතික මිලට වැඩියෙන් රුපියල් 02 ක් ගෙවීමට වී අලෙවි මණ්ඩලය සූදානම් බවයි.

State

අවුරුද්දට සම්බා සහල් කිලෝවක් රුපියල් 125කට

State

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්

State

සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලෙන් අධිභාර බද්දක් අයකර ගැනීමේ යෝජනාවට මේවනවිට දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබෙනවා. එවන් පසුබිමක එම යෝජනාව සම්බන්ධයෙන් අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී ද සාකච්ඡාවට ලක් කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

State

ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමේදී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය වැදගත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

State

ආනයන සීමා පැනවීමෙන් පසුත් වාහන ගෙන්වලා

State

සෞඛ්‍ය ඇමතිගෙන් අනාවරණයක්

State

මෙරට සංචාරක කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේවනවිට සූදානම් කර ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

State

ආදරවන්තයන්ගේ දිනයේ පරිසර අමත්‍යාංශයෙන් විශේෂ වැඩසටහනක්

State

ඉන්ධන මිල ඉහළ දමන යෝජනාව අද යළිත් බලශක්ති ඇමැති අතට

State

ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම වසර 05 ක් තුළ වාර්තා වූ අඩුම ප්‍රතිශතය මේවනවිට පෙන්නුම්කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ අනුව එම ජල ප්‍රතිශතය ප්‍රමාණවත් වන්නේ සති දෙකක කාලයක් සඳහා විදුලිය නිපදවීමට පමණයි. ඉකුත් වසර 05 ට සාපේක්ෂව මෙම කාලය තුළ ජල මට්ටම අඩු වුවද, විදුලිය නිපදවීම ඉතා ඉහල අගයක පවතින බවයි විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.