Sunday, May 03, 2026
Follow Us
State

ඉන්දියාවෙන් ආනයනය කළ දෝෂ සහිත දුම්රිය එන්ජින් සහ මැදිරි සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා, ධාවනබල උප දෙපාර්තමේන්තුවෙන් හා ප්‍රවාහන උප දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා.

State

මරදගහමුල සහල් වෙළඳපොළෙහි සහල් මිල මේ වන විට පහත ගොස් තිබෙනවා. මීට පෙර රුපියල් 160 ත්, 170 ත් අතර මිලකට අලෙවි වූ සම්බා සහල් කිලෝවක මිල අද වන විට සඳහන්ව ඇත්තේ රුපියල් 140 ක් ලෙසයි.

State

රු. 2000 සහන මල්ල ලැබෙන පවුල් මෙන්න

State

වී තොග, වී අළෙවි මණ්ඩලයේ ගබඩා වෙත රැගෙන යාමට නොහැකි ගොවීන් සදහා ප්‍රවාහන පහසුකම් ලබාදීමට යුද හමුදාව එකඟතාව පළ කර තිබෙනවා. තමන්ගේ වී තොග ප්‍රවාහනය කිරීමට නොහැකිව සිටී නම් ඒ පිළිබදව අදාළ ප්‍රදේශයේ වී අළෙවි මණ්ඩලයේ නියෝජිතයා වෙත දැනුම් දෙන ලෙසයි එම මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මෙහිදී ඉල්ලීමක් කළේ.

State

“රටට පන දෙන කර්මාන්ත පුනරුදයකට” තේමා කර ගනිමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් ඇගයෙන ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹදී පැවැත්වුණා.

State

ඉදිරියේදී වෙන්න යන වැඩක් ගැන මහින්ද කියයි

State

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ පැවැත්වුණා.

State

“රටට පන දෙන කර්මාන්ත පුනරුදයකට” තේමා කර ගනිමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් ඇගයෙන ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹදී පැවැත්වුණා.

State

ශ්‍රී ලංකාවේ වසර 30කට අධික කාලයක් ක්‍රි​යා විරහිතව තිබූ කන්තලේ සීනි කර්මාන්ත ශාලාව බිල්ට් ඔපරේෂන් සහ ට්‍රාන්ස්ෆර් (BOT) ගිවිසුම යටතේ එ​හි මුල් ආයෝජකයා වන M G Sugars Lanka (Pvt) Ltd නව ඉඩම සිංගපූරු සමාගමක් වන SLI Development Pvt. Ltd. සමාගම හා ඒකාබද්ධව පුනර්ජීවනය කර ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම් වන බව මුදල් අමාත්‍යාංශයේ කැබිනට් පත්‍රිකාවකින් සඳහන් කර ඇ​ත.

State

විදෙස්ගත වන පුද්ගලයින්ට ඒ ඒ රටවල අවශ්‍යතාව පරිදි කොරෝනා මර්දන එන්නතේ සිව්වන මාත්‍රාවක් අවශ්‍ය වන්නේ නම් එය මෙරටදී ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

State

“සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කිසිවෙකුට කිසිදු අසාධාරණයක් කරන්නේ නෑ” බිබිල මූලික රෝහල මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ රෝහල ලෙස නම් කරමින් සෞඛ්‍ය ඇමති කියයි…

State

බිල්පත් නොගෙව්වොත් විදුලිය විසන්ධි කෙරේ

State

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

State

දීර්ඝ පැහැදිලි කිරිමක්

State

සංස්ථාව අනතුරු අඟවයි

State

ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්

State

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් බලශක්ති ඇමැතිට ඉදිරිපත් කළ යෝජනාව