Saturday, February 21, 2026
Follow Us
State

දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ ඇදිරිනීතිය අද අළුයම 06ට ඉවත් කෙරුණා. මහජන ආරක්ෂක අඥා පනතේ විධිවිධාන යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව ඇදිරි නීතිය පනවනු ලැබුවේ ඉකුත් 02වනදා පස්වරු 06 සිටයි.

State

විදුලි කප්පාදුව, ඉන්ධන අර්බුදය, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාම ඇතුළු හේතු කිහිපයක් නිසා රටේ සාමාන්‍ය ජනතාවට මුහුණ දී ඇති පීඩා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දැඩි අවධානය යොමුව ඇති බව අග්‍රමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

State

නවතම විදුලි කප්පාදු කාලසටහන මෙන්න

State

විදුලිබල සැපයුමට හා ප්‍රවාහන ක්ෂේත්‍රයට අවශ්‍ය ඩීසල් තොගයක් ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඊයේ මිලදී ගත් බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව එලෙස මිලදී ගත් ඩීසල් ලීටර ලක්ෂ 10 ක ප්‍රමාණයක් දුම්රිය 02 ක් මගින් ගෙන්වා ගැනුණු බවයි එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ.

State

රට තුළ මේ වනවිට උද්ගතව ඇති ඉන්ධන හිඟය සහ විදුලි කප්පාදුව පිළිබඳ ප්‍රශ්නය විසඳන දින වකවානු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

State

අද පස්වරු 06 සිට මුළු දිවයිනට ම් බලපාන පරිදි පොලිස් ඇඳිරිනීතිය

State

නවතා තිබූ පොදු ප්‍රවාහනයත් අරඹයි

State

දිවයින පුරා ක්‍රියාත්මක ඇඳීරි නීතියට අදාළව ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

State

The Public Utilities Commission of Sri Lanka (PUCSL) has approved power cuts of eight hours and 30 minutes for today, as requested by the Ceylon Electricity Board (CEB).

State

කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

State

ඉන්දිය ණය ආධාර යටතේ මෙරටට ලැබුනු ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000 ක් අයත් නෞකාවේ ඉන්ධන බෙදාහැරීම මේවනවිට ආරම්භ කර තිබෙනවා.

State

ඉදිරි දිනවල ලංගම බස්රථ සහ දුම්රිය නියමිත කාලසටහන් අනුව ධාවනය කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන සංචිත පවතින බව ලංකා ගමනා ගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ධාවන පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ අද දිනයේද ලංගම බස් රථ නියමිත කාලසටහන් අනුව ධාවනය වන බවයි.

State

මහජන උපයෝගීතා කොමිසම ප්‍රතික්ෂේප කළ ඉල්ලීම

State

ආරක්ෂක අමාත්‍යංශය TRCයෙන් කළ ඉල්ලීම

State

නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායම් 03 ක් මඟින් විමර්ශන සිදුකරන බව පොලීසිය පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජේ්‍යෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ සාමකාමී ලෙස උද්ඝෝෂණයේ නිරතවූ ජනතාව කිසියම් කණ්ඩායමක් විසින් ප්‍රකෝප කිරීමක් සිදුකර ඇත්දැයි සොයා විශේෂ විමර්ෂණ ක්‍රියාත්මක බවයි.

State

ආණ්ඩුව විසිරෙයි

State

ඇඳිරිනීතිය කඩකළ පිරිසට වුණු දේ

State

අති විශේෂ ගැසට් නිවේදනය මෙන්න