ජාතික ඉන්ධන බලපත්‍රය යටතේ QR කේත ක්‍රමය හරහා ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු අගෝස්තු 01 වනදා සිට ආරම්භ කිරීමට මේවනවිට සියලු කටයුතු සූදානම් බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය පවසනවා. එහි සභාපති ජයන්ත ද සිල්වා පැවසුවේ QR කේත ක්‍රමය හඳුන්වාදීමේදී මතුවූ ගැටළු රැසකට මේවනවිට සාර්ථක විසඳුම් ලබාදී ඇති බවයි.
පළමුව ඉන්ධන පෝලිම් අඩු කර දෙවනුව ඉන්ධන පෝලිම් නැති කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවයකට එක් වෙමින්.
As of May, revenue shortfall is nearly Rs. 500 b
Electricity tariff should be free from cross-subsidies, if not ‘richest’ gets relief
Dire financial situation of CEB has grand payable of Rs. 612.4 b
දිගින් දිගටම ලංගම මගින් ඉන්ධන ලබගෙන මගී ජනතාවට තම සේවාව ලබා නොදෙන පෞද්ගලික බස්රථවල ධාවන බලපත් අවලංගු කරන ලෙස ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් අමාත්‍යාංශයේ නිළධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
Flags-off lingering Rajapaksa factor could increase risk of further destabilising protests if economic conditions do not improve and/or reforms generate public opposition
Raises concerns over political and public support to undertake reforms under IMF program
සියලුදෙනාට රටේ නීතියට අනුව සාමකාමී විරෝධතාවල නිරතවීමට ඉඩ ඇති බවත්, අරගලයේ නිරත වූවන්ට ද එම අයිතිය ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
Page 150 of 638