Sunday, February 08, 2026
Follow Us
State

ලබන වසරේ සිට බලාත්මක වන පරිදි පාසල්වල 5 සහ 6 වන ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. 

State

159 වන පොලිස් දිනය වෙනුවෙන් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී විශේෂ සැමරුම් උත්සවයක් හෙට (03) පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

State

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය අවලංගු වීම් සහ වේලාවන් සංශෝධනයක් අදත් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

State

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ‘වියත්පුර’ නිවාස ව්‍යාපෘති‌යෙන් නිවාස මිලදී ගැනීමේදී ලබා දී ඇති සහන ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

State

පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී උතුරේ ජනතාව ජාතික ජන බලවේගය සමග පියවරක් ඉදිරියට තැබුවේ පියවර දහසක් ඉදිරියට යාමේ අරමුණින් බවත්, සියලු දෙනා තැබු එම විශ්වාසය සුරකිමින් ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනඟන තුරු එම දෑත් අත් නොහරින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. 

State

2025. 08. 23 සහ 24 යන දිනයන්හි මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දොඩන්දූව සහ බූස්ස අතර දුම්රිය මාර්ගයේ අත්යවශ්ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දුම්රිය අවලංගු කිරීමක් සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම නිවේදනය පහත සඳහන් වේ. 

536274705 1341130007573531 1534066934361306804 n

State

2025 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (4) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

State
රාජ්ය සේවයේ කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නැංවීමේ අරමුණින්, සියලුම රාජ්ය ආයතන ඉලක්ක කරගත් ‘ක්ලීන් ශ්රී ලංකා’ (Clean Sri Lanka) ජාතික වැඩසටහන යටතේ, ‘සෙයිරි සතිය’ නමින් විශේෂ වැඩසටහනක් අද (01) සිට ලබන 04 වනදා දක්වා ක්රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.
State
විධිමත් නිවාඩු අනුමැතියකින් තොරව සේවයට නොපැමිණ සිටින නිලධාරින් වෙත අගෝස්තු මස වැටුප ගෙවීමට මුදල් නිදහස් නොකරන බව භාණ්ඩාගාරය විසින් දැනුම් දි ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කර තිබේ.
State

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව මහාධිකරණ විනිසුරුවරු 18 දෙනෙක් පත් කරනු ලැබ ඇත.

මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපතිවරයා විසින්අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ප්‍රදානය කෙරිණි.

State

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ යැයි හැගෙන ලෙස ව්‍යාජව සකස් කරන ලද ඡුායාරූප හා ව්‍යාජ ප‍්‍රවෘත්තීන් සම්බන්ධ මාධ්‍ය නිවේදනයක් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය නිකුත් කර තිබේ.

State

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා සුදුසුකම් ලත් තැනැත්තන්ගෙන් අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.

State

අද (03) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීමට අල්ලස් කොමිසම හමුවට පැමිණි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැය 5කට පමණ පසුව නැවතත් බන්ධනාගාරයට රැගෙන ගොස් තිබේ.

State

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ 2023, 2024 සහ2025 ප්‍රතිඵල නිකුත්කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

State

ගොවීන් සඳහා පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

State

ගලේවෙල නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සදහා මුල්ගල තැබීම හෙට (04)  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

State

2024 වර්ෂයේ පවත්වන ලද අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා කඩඉම් ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා නිල වෙබ් අඩවිය මගින් සිසුන්ට අවශය තොරතුරු දැන ගැනීමට හැකි වේ.

වෙබ් අඩවිය : http://www.ugc.ac.lk

1 UGC 25 08 2025 2 page 001

State

2025 වර්ෂයට අදාල රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා තෙවන පාසල් වාරයේ පළමු අදියර අද ආරම්භ වේ.