Thursday, April 30, 2026
Follow Us
State

Janatha Estate Development Board and State Plantation Corporation of Sri Lanka have failed utilize its assets including land and property in a productive and income generating manner.

State

President Maithripala Sirisena while condemning extremism and terrorism yesterday said the country will be in peril, if clashes erupt among communities.

State

නැගෙනහිර පලාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සිය ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්විම සදහා වන ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඊයේ (02) සවස භාරදුන් බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ජේෂ්ඨ නිලධාරියෙක් nethnews.lk වෙත ප්‍රකාශ කර සිටියා.

State

Work on Sri Lanka’s Strategic Cities Development Project covering the cities of Kandy, Galle and Jaffna marred with financial irregularities and deficiencies moves at snail’s pace even after more than three years had elapsed since its launch.

State

In view of growing cyber attacks, online security threats and social media related incidents, the government is set to enact Cyber Security Act this month to protect critical information infrastructure within Sri Lanka, Digital Infrastructure and Information Ministry announced .

State

Prime Minister Ranil Wickremesinghe assured the Government still stands committed to a political solution.

State

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ තේරීම් කාරක සභාව අද දිනයේදී පාර්ලිමේන්තුවේදී රැස් වූ අතර මේ වනවිට හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගෙන් සාක්ෂි විමසමින් සිටී.

State

රජයේ සියළුම මුස්ලිම් ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් අද සවස 3ට අරලියගහ මන්දිරයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට සූදානම් වනවා.

State

Majority of Sri Lanka’s rural finance and lending institutions approved by the Department of Commerce under the Ministry of Industry and Commerce are facing a risk to their credit profiles and deposit base due to mismanagement and lack of proper supervision of the administration, recent government audit inspection discovered.

State

බස්නාහිර පළාත් ආණ්ඩුකාර වශයෙන් කොළඹ හිටපු පුරපති, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

State

රට තුළ මේ වන විට පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිවයිනේ සියලුම සුරාසැල් මේ මොහොතේ වසා දැමීමට පියවර ගන්නා ලෙසට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් සුරාබදු කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

State

The Elections Commission was ready to hold any election first, be it Presidential or Provincial Council, Chairman of Elections Commission Mahinda Deshapriya said.

State

අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් එම ධුරවලින් ඉල්ලා අස්වුවත් ආණ්ඩුව අස්ථාවර නොවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා පවසනවා. ආණ්ඩුවේ ශක්තිය පෙන්වීම සඳහා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉක්මණින් විවාදයට ගැනීමට ද යෝජනා කරන බවයි මන්ත‍්‍රීවරයා පැවසුවේ.

State

The government is mulling to revamp the entire vehicle emission testing programme on the directions of the President in his capacity as the minister of environment.

State

පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව සජීවී ලෙස විකාශනය කිරීමට කිසිවකුට නැවැත්විය නොහැකි බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

State

The government has taken measures to establish a special fund for children left disabled or orphaned due to the Easter Sunday bombings.

State

රජයේ නිලධාරීන්ගේ ඇඳුම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන හා අපදා කළමනාකරණ අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

State

රජයේ රැකියා සහ රජයේ නොවන රැකියා කළ තමන් ඒවායින් ඉල්ලා අස්වූ පසුව වගාවන්, සත්ව පාලනය ඇතුළු අඩු ආදායම් ලාභීන් කරන සියලුම දේවල් ජීවත් වීම සඳහා කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.