ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා නොවැම්බර් 6 වැනි දාට පෙර ජාතික මැතිවරණ කොමිසමට භාර දෙන බව රජයේ මුද්‍රණාලය පවසයි.
ඒ සදහා වන වැඩ කටයුතු මේ දිනවල සිදුකෙරෙන බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය සදහන් කළේය.
මෙවර ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිකාව අඟල් 26 ක දිගකින් යුක්තයි.
(Aruna)