Thursday, July 23, 2026
Follow Us
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ වෛද්‍ය සැපයුම් අංශය අද කෝප් කමිටුව හමුවට

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයීම් අංශය අද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා. ඒ, උදෑසන දහයටයි.

එම ආයතනවල වර්තමාන කාර්ය සාධනය පිළිබඳව විමර්ශනය සඳහා එලෙස කෝප් කමිටුව හමුවට කැදවා ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

 

Neth