Thursday, July 23, 2026
Follow Us
අද විදුලිය කපන්නේ නෑ

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්


අද (29) දිනයේ දිවයින පුරා විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

අ.පො.ස. සා/පෙ විභාගය සදහා පහසුකම් සැලසීමට අද දිනයේද විදුලි කප්පාදුවක් සිදුනොවන බව එම කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ නමුත් යළිත් හෙට (30) දිනයේ සිට විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

Aruna