Thursday, July 23, 2026
Follow Us
ITN සභාපති ඉල්ලා අස්වෙයි

නිරෝෂන් ප්‍රේමරත්න තීරණයක් ගනී


ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිවරයා ලෙස නිරෝෂන් ප්‍රේමරත්න කටයුතු කළ අතර ඔහු එලෙස සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව වාර්තා විය.

Aruna