Friday, February 20, 2026
Follow Us
කැබිනට් ප්‍රකාශකයින් සිව්දෙනෙකු පත් කරයි

නව කැබිනට් ප්‍රකාශකවරයෙක් සහ සම කැබිනට් ප්‍රකාශකවරුන් තිදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක ලෙස පත්කර ඇත්තේ ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනයි.

මහින්ද අමරවීර, මනූෂ නානායක්කාර සහ කංචන විජේසේකර යන අමාත්‍යවරුන් සම කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස පත්කර තිබෙනවා.

(Neth)