Friday, April 19, 2024
Follow Us
අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන හැටි මෙතනින්


අද (23) පැය 02 විනාඩි 10 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් අනුමැතිය ලබා දී තිබේ.

අද සිට ජූනි මස 1 වනදා දක්වා අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ දී පස්වරු 6.30න් පසු විදුලි කප්පාදුවක් සිදුනොකරයි.

2 8

(Aruna)