Wednesday, January 07, 2026
Follow Us
අද විදුලි කප්පාදුවක් නෑ

හෙට සිට විදුලිය කප්පාදුවට විශේෂ කාලසටහනක්


අද දිනයේ කිසිදු විදුලි කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගිතා කොමිසම සදහන් කරයි.

හෙට (23) සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග ආරම්භවීම හේතුවෙන් හෙට දිනයේ සිට විශේෂ කාලසටහනකට විදුලිය කප්පාදු කෙරෙන බව එම කොමිසම පවසයි.

එම කාලසටහන පහතින්…

සම්පූර්ණ කාලසටහන මෙතැනින් බලන්න.

(Aruna)