Friday, February 20, 2026
Follow Us
අද පැය පහක් විදුලිය නෑ

ඔබේ ප්‍රදේශයට විදුලි කපන වේලාව මෙතනින්


අද(14) දිනයේ පැය පහක විදුලි කප්පාදුවක් සිදුවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ජනතාවට දැනුම්දී තිබේ.

තව ද හෙට (15) වෙසක් පොහොය නිමිත්තෙන් විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

(Aruna)