Tuesday, October 27, 2026
Follow Us
ඇඳිරි නීතිය පැය 12කට ඉවත් කෙරේ

අද ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන හැටි


දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරිනීතිය අද(14) උදෑසන 6ට ඉවත් කරනු ලැබීය.

එය යළිත් අද පස්වරු 6 සිට ක්‍රියාත්මක වන අතර යළිත් ඉවත් කෙරෙන්නේ හෙට (15) උදෑසන 5 ටයි.

(Aruna)