Friday, July 24, 2026
Follow Us
දුම්රිය මගීන්ට පණිවිඩයක්

නැවත දැනුම් දෙන තුරු දුම්රිය ධාවනය නොවේ


නැවත දැනුම් දෙන තුරු දුම්රිය ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින පුරා ක්‍රියාත්මක ඇදිරි නීති තත්ත්වය හා නොසන්සුන්තාව නිසා මෙම තීරණය ගත බවට ඔවුන් වැඩිදුරත් සදහන් කර ඇත.

(Aruna)