Monday, May 04, 2026
Follow Us
ආරක්ෂක අමාත්‍යාංශයෙන් ත්‍රිවිධ හමුදාවට විශේෂ නියෝගයක්

මහජන දේපල කොල්ල කන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

(Neth)