Monday, May 04, 2026
Follow Us
අදත් පැය 3යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

විදුලි කප්පාදු කාලසටහන මෙන්න


අද (11) දිනයේ පැය 3යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව A සිට W දක්වා කලාපවලට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා පැය 2ක් ද පස්වරු 5.00 සිට රාත්‍රි 9.00 දක්වා පැයයි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

කොළඹ වාණිජ කාලපයට විදුලිය කප්පාදු කරන්නේ උදෑසන 6.00 සිට පෙරවරු 9.00 දක්වා පැය තුනක කාලයක් පමණි.

විදුලි කප්පාදු සම්පූර්ණ කාලසටහන මෙතැනින්

(Aruna)