Friday, February 20, 2026
Follow Us
මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවයි

හදිසියේ ආණ්ඩුව ගත්ත තීන්දුව


වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත් දැනුම්දෙන තුරු මුළු දිවයිනටම බලපැවැත්වෙන ලෙස පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ට පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ දී ජන ඒකරාශි වීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරමින් පොදු දේපොළවලට හානි කරන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ග ගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

(Aruna)