Friday, July 24, 2026
Follow Us
කොළඹ පොලිස් බල ප්‍රදේශ 03කට ඇඳිරි නීතිය පැනවේ

කොළඹ උතුර, කොළඹ දකුණ සහ කොළඹ මධ්‍යම පොලිස් බල ප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු පොලිසි ඇඳිරි නිතිය පැනවූ බව නිවේදනය කර සිටියි.

(Neth)