Friday, February 20, 2026
Follow Us
විදුලිය කැපෙන්නේ මෙහෙමයි

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව් මෙතනින්


(09) දිනයේත් දිවයින පුරා පැය 03යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබේ.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා පැය 03යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

ඊට අමතරව M,N,O,X,Y,Z යන කලාප සඳහා අලුයම 5.00 සිට උදෑසන 8.00 දක්වා පැය 3ක කාලයක් විදුලි කප්පාදුව සිදුවෙයි.

CC කලාපය සඳහා උදෑසන 6.00 සිට උදෑසන 9.00 දක්වා පැය 3ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතය.

e1

e1

(Aruna)