Thursday, September 03, 2026
Follow Us
අපරාධ කල්ලි සමාජිකයින් දෙදෙනෙකු මෙරටට රැගෙන එයි
මත්ද්රව්ය, නීතිවිරෝධී ගිනිඅවි සන්තකයෙහි තබා ගැනීම සහ සංවිධානාත්මක අපරාධ පිළිබද මෙරටට වැඩිදුර විමර්ශන කටයුතු සදහා අත්යාවශ්යව සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (03)  අබුඩාබි නුවර සිට මෙරටට රැගෙනවිත් තිබේ.
මොවුන් දෙදෙනා අද උදෑසන අබුඩාබි නුවර සිට මෙරටට පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා ඇති බවයි වාර්තා වන්නේ.