78 වැනි ජාතික නිදහස් දින උලෙළ මෙවර ‘ගොඩනඟමු ශ්‍රී ලංකා’ තේමාවෙන් අභිමානවත් අයුරින් සැමරීමට රජය සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබේ.
නිදහස් උලෙළේ තේමාව සහ නිල ලාංඡනය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් පසුගියදා එළිදැක්වීය.