අධිවේගී මාර්ගයේ ගමන් කරනු ලබන සියලු වාහනවල මගීන්ට අද (01) සිට ආසන පටි පැළදීම අනිවාර්ය කර තිබේ.
මෙම තීරණයට පටහැනිව කටයුතු කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම ද ඉදිරියේදී සිදු වන බවයි වාර්තා වන්නේ.
ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා සදහන් කර තිබෙන්නේ මේ සඳහා තව මාස තුනක සහන කාලයක් ලබා දෙන බවයි .