Saturday, January 24, 2026
Follow Us
විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවක්

විදුලි ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාවේ දී ස්ථාවර ගාස්තු සහ ඒකක ගාස්තු යන දෙකම ඉහල දැමීමට යෝජනා කර ඇති බව වාර්තා වේ.

නමුත් මේ සඳහා මහජන උපයෝගීතා කොමිසම තවම සිය අනුමැතිය මෙතෙක් ලබා දී නැති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) ජුනි මස මුල් සතියේ දී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙනු ඇති බවයි වාර්තා වේ.

කුමන තත්තවයක වුවද පිරිවැය පියවාගැනීම සඳහා විදුලි ගාස්තු 18.3%කින් ඉහළ නැංවීමට අවශ්‍ය බව විදුලිබල මණ්ඩලය පවසයි.