Thursday, February 05, 2026
Follow Us
Social and Equity

මෙරට තුළ ‌ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම සියයට 60කින් 70කින් වැඩිවී ඇති බව විශේෂඥ වෛද්‍ය සුසි පෙරේරා මහත්මිය පවසයි.

Social and Equity

ඊයේ (24) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1941ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Social and Equity

මෙරට ගර්භණී මව්වරු 700ක් පමණ කොවිඩ් ආසාදිතව දරුවන් බිහි කර ඇති බව කොළඹ කාසල් රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් ‘අරුණ’ට පැවසීය.

Social and Equity

චීන – ශ්‍රී ලංකා හවුල් සමාගමක් තිස්සමහාරාම වැවේ කරගෙන යන වැලි සහ මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතියට කිසිදු අවසරයක් ගෙන නැතැයි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා පවසයි.

Social and Equity

දෙහිවල සත්වෝද්‍යානයේ කොරෝනා රෝග පාලනයේදී පාලනාධිකාරිය පශු වෛද්‍යවරුන්ගේ නිර්දේශ පිළිනොගන්නා බවට රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

Social and Equity

The Delta variant is more virulent than others. with a few cases detected in Sri Lanka. Research work is in progress to ascertain the level of efficacy of each vaccine against different variants

Social and Equity

කොළඹ සිට සිංගප්පූරුව බලා ගමන් කළ නෞකාවක කිරින්ද මහා රාවණ ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 480ක් දුරින් වූ මුහුදු ප්‍රදේශයේ දී ගින්නක් හටගෙන තිබේ.

Social and Equity

මනුෂ්‍යයන්ට සම්ප්‍රේෂණය වන ඇල්ෆා හා බීටා යන කොරෝනා වයිරස් ප්‍රභේද දෙක සහිත වවුල් විශේෂ දෙකක් ශ්‍රී ලංකාවෙන් සොයා ගැනීමට කොළඹ විශ්වවිද්‍යාලය සහ ජර්මනියේ රොබට් කොක් ඉන්ස්ටිටියුට් (Robert kock institute) ඒකාබද්ධව සිදු කළ පර්‌යේෂණයකදී හැකි වී ඇත.

Social and Equity

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු යන පළාත්වලට ඉදිරි පැය 24 දී වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Social and Equity

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක එච්.ඩී. රෝහිත ඇන්සලම් මහතා කොරෝනා ආසාදනයවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Social and Equity

මරණ දණ්ඩනයට නියමවී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට ජනාධිපති සමාව පිරිනැමීමට තෝරා ගනු ලැබූ පදනම ජනතාවගේ දැන ගැනීම සදහා හෙළි කරන ලෙසට ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

Social and Equity

පොසොන් පොහොය නිමිත්තෙන් බන්ධනාගාර රැසක පිංකම් රැසක් ක්‍රියාත්මක වනවා. බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටින රැදවියන් 05 දෙනෙකු කළ ඉල්ලීමක් අනුව ඔවුන්ට සිල් සමාදන් වීම සදහා අවශ්‍ය කටයුතු සලසා දි ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පැවසුවේ.

Social and Equity

කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘති කාර්යාලයේ අධ්‍යක්ෂවරයා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති 34 ක් විසින් ලබන බදාදා (30 වැනිදා) සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය එන්ජින් රියැදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ ‘අරුණ’ ට ඊයේ (24) පැවැසීය.

Social and Equity

වැලිමඩ බොරගස් හුලංකපොල්ල ප්‍රදේශයෙන් ඊයේ (23) දින කොවිඩ ආසාදිතයින් 40දෙනෙකු වාර්තා වී තිබේ.

Social and Equity

ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන් පවත්වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට (24) යෙදී තිබේ.

Social and Equity

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (25) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

Social and Equity

Police bail will not be granted to any person who is arrested for any illegal act today, Police Spokesman SDIG Ajith Rohana said.

Social and Equity

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය කඩුළු 8කින් ජය ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්ව තිබේ.