Tuesday, September 23, 2025
Follow Us
යාපනය අසළ මුහුදේ භූමිකම්පාවක්

දැනට සුනාමි අවදානමක් නෑ


බෙංගාල බොක්ක ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ ඒකක 5.1ක භූ චලනයක් සිදුව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සදහන් කළේ යාපනයට කිලෝමීටර් 610ක දුරින් බෙංගලා බොක්ක ප්‍රදේශයේ මෙම භූ චලනය හටගෙන ඇති බවයි.
කෙසේ වෙතත් එම භූචලනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවධානම් තත්ත්වයක් නොමැති බවට තොරතුරු වාර්තා වේ.

(Aruna)