කිළිනොච්චිය පිරමන්තල්ආරු මහා විද්‍යාලයේ ඉකුත් හතර වැනිදා (බ‍්‍රහස්පතින්දා) පැවති උත්සවයකට පැමිණි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. ශී‍්‍රධරන් මහතා පාසල් දරුවන් අමතමින් අද ආරක්‍ෂාව සපයන මුවාවෙන් යුද හමුදාව උතුරේ පාසල් වෙත පැමිණ සිටින්නේ පාසල් වෙත බෝම්බ ගෙන ඒමේ සැලසුමකට අනුව බව සඳහන් කර තිබේ.
මුස්ලිම් ළමා විවාහ නතර කිරීම සඳහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ලබන සතියේදී ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසයි.
Reuters: Shops owned by Muslim traders in the Sri Lankan central highlands district of Kandy will remain closed tomorrow as thousands of hard-line Buddhist monks gather to decide who to back in the country's upcoming Presidential Elections.
Former Auditor General Gamini Wijesinghe said that the debt burden on every citizen in the country amounts to Rs. 530,000.
The CID has been granted approval by the courts to obtain a statement from former IGP Pujith Jayasundara who has been sent on compulsory leave.
Colombo Fort Magistrate Ranga Dissanayake yesterday permitted the CID to record a statement from IGP Pujith Jayasundare who has been remanded in connection with the Easter Sunday terrorist attacks, over a complaint lodged by the lift operator of the Police headquarters.
කොයි මොහොතක හෝ මරණ දඬුවම ක්‍රියාත්මක වීමේ සූදානමක් පවතින බවටත්, වැලිකඩ බන්ධනාගාරය ඊට සූදානම් වන බවටත් පෙනෙන්නට ඇතැයි බන්ධනාගාර නිලධාරීහු පවසති.
The CID yesterday recorded a 6 ½ hour statement from Abdul Hasan Fathima who claims she was harassed by Muslim extremists in Atalugama for having married a Sinhalese.
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
The Muslim minority in Kandy are shutting their shops and avoiding unnecessary travel as the Sinhala Buddhist Right-Wing Bodu Bala Sena gathers for a public rally Sunday, July 7.
ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කර ඇති ‘ඇවන්ට් ගාඩ්’ සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ‍්‍රාමික කොමදෝරු විශ්වජිත් නන්දන දියබලනගේ රටින් පිටව ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇති බව වාර්තා වෙයි.
මුලතිව් කේපාපිලහි කැලෑබද ප්‍රදේශයක විශාල පිපිරීමක් සිදුව ඇති බවටත් අදාල පිපිරීම පීඩන බෝම්බයක් පුපුරා යාමක් බවට සැක පල කරන අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදු නොවී ඇති බවටද මුල්ලියාවලෙයි පොලීසිය පවසයි.
Following the implementation of special operation to arrest drunk drivers, the Police have arrested a total of 796 drunk drivers within two days.
පසුගිය දා රත්නපුර නගරය ඡායාරූප ගතකර කිසියම් අන්තවාදී ප්‍රහාරයකට සූදානම් වන බවට අසත්‍ය තොරතුරු සමාජ ගත කරමින් අනියත බියක් ඇතිකරන ලද්දේ සංවිධානාත්මක පිරිසක් බව, එම අභූත චෝදනාවට ලක්ව සිරගතව සිට මේ වනවිට නිදොස් කොට නිදහස් කර සිටින සමාජ ක්‍රියාකාරිකයෙකු වන අනුෂ්ක දිල්හාර පවසයි.
රක්‍ෂිත බන්ධනාගාරගතව සිිටින, අනිවාර්ය නිවාඩු යැවුණු පොලිස්පති පූජිත් ජයසුන්දර වැඩතහනමට ලක් කිරීමේ හැකියාවක් මේ වනවිට පවතිනවා.
වෛද්‍ය ෂාෆි ෂියාබ්ඩීන් සිදුකළ සැත්කම් හේතුවෙන් අසාධාරණයට ලක් වූ බව කියන මව්වරුන් දහසකගේ සාමාජිකත්වයෙන් යුක්තිය උදෙසා මව්වරුන් නමින් කුරුණෑගලදී සංවිධානයක් ඇති කර ගනු ලැබුවේය.
ඇමෙරිකාව සමඟ සෝෆා ගිවිසුම අත්සන් කිරීම මගින් මිලියන 2.9 ක් වන අමෙරිකානු හමුදාවට ඕනෑම අවස්‌ථාවක දී ශ්‍රී ලංකාවට ඇතුළු විය හැකි තත්ත්වයක් උදාවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්‌ස මහතා පැවසීය.
නීතිවිරෝධී ෂරියා නීතිය අනුව නඩු අසා කාත්තන්කුඩි ප්‍රදේශයේ මනුශ්‍ය ඝාතන විස්සක් පමණ සිදු කර ඇති බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ අනාවරණය කරති.
Page 689 of 707