Tuesday, February 10, 2026
Follow Us
සීදූව STF කඳවුර හුදෙකලා කෙරේ. 150ක් නිරෝධායනයට

සීදුව යුධ හමුදා විශේෂ කාර්ය බලකා කඳවුර හුදෙකලා කර තිබේ. ඒ, එහි සේවය කරන කපිතාන්වරයකුට කොරෝනා වෛරසය ආසාදනය වූ බව වාර්තා වීමෙන් අනතුරුවය.

ඒ අනුව මෙම කඳවුරේ සේවය කරන හමුදා සාමාජිකයින් 150 දෙනෙකු එම කඳවුර තුළම ස්වයං නිරෝධානයට ලක්කර ඇති අතර කඳවුරට ඇතුළු වීම සහ පිටවීම තහනම් කර ඇත.

(LNW)