Tuesday, February 10, 2026
Follow Us
රෝගීන් හඳුනාගැනීමේ පරීක්ෂණ ප්‍රමාණය ඉහළ නැංවිය යුතුයි – GMOA

රට නැවත යථා තත්ත්වට පත් කිරීම සඳහා රෝගීන් හඳුනාගැනීමේ පරීක්ෂණ ප්‍රමාණය ඉහළ නැංවිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කොළඹදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.

(Lanka Leads)