Tuesday, February 10, 2026
Follow Us
ලංකාවේ ‌කොරෝනා ‌රෝගියා ගැන ‌තොරතුරු ‌හෙළිවෙයි: ආ ගිය තැන් ‌මෙන්න

ලංකාවෙන් පළමුවරට හමුවූ ‌කොරෝනා ‌රෝගියා ‌කොළඹ දිස්ත්‍රීක්ක‌යේ පුද්ගලයකු බව ‌මේ වනවිට අනාවරණය වී තිබේ.

එමෙන්ම පසුගිය සති ‌දෙක තුළ ‌මෙම පුද්ගලයා ඉතාලි සංචාරක කණ්ඩායමක්ද සමගින් දඹුල්‌ලේ, නුවර සහ දික්වැල්ලේ සංචාරය කර ඇති බව වාර්තා වී ඇත.

එහිදී අමායා ‌ලේක්, ‌රෝයල් කැන්ඩියන් සහ දික්වැල්ල රිසෝට් යන ‌හෝටල්වල ‌‌මෙම පිරිස නවාතැන් ‌ගෙන ඇති බවද දැනගන්නට ඇත.

(Lanka Leads)